tag:blogger.com,1999:blog-6943045098843063864.post2172670364864735875..comments2013-03-18T22:13:00.836-07:00Comments on Internet එකට Girl Guide: හිතේ අමාරුකම් ඇනෝලට කීමේ ආදීනව...නිකම්ම කෙල්ලන් සෙට් එකhttp://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6943045098843063864.post-18804527971383758162011-11-09T22:22:10.200-08:002011-11-09T22:22:10.200-08:00බනි..නිකම් බනී
හා හා.ඔයාගෙ නම ගලවන්නබනි..නිකම් බනී
හා හා.ඔයාගෙ නම ගලවන්නනිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-67975599270172114562011-11-09T22:22:00.922-08:002011-11-09T22:22:00.922-08:00මාරයාගේ හෝඅරාව
පරක්කුයි පරක්කුයි.... හොඳටම....
ඔ...මාරයාගේ හෝඅරාව
පරක්කුයි පරක්කුයි.... හොඳටම....

ඔන්න අපි දුක ලියනවා. ඔයා අහන් ඉන්න ඕනේ... හරිද?නිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-44473980819674048092011-11-09T22:21:43.263-08:002011-11-09T22:21:43.263-08:00අභීත
ආ... ඇයි රවාට කියන්නෙ අහන්න කියලා. ඔයාට නේද ...අභීත
ආ... ඇයි රවාට කියන්නෙ අහන්න කියලා. ඔයාට නේද දැනගන්න ඕනෙ? (හිනාවක්) අපි 86 නෙවෙයි.නිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-71389436524208021192011-11-09T22:21:25.534-08:002011-11-09T22:21:25.534-08:00ම
ඕන්න ම, (මොකක්ද ආ, ම නැතුව වෙන නම තිබ්බෙම නැතුවද...ම
ඕන්න ම, (මොකක්ද ආ, ම නැතුව වෙන නම තිබ්බෙම නැතුවද) :-) , ඔන්න ඔයාගෙ සැකේ දුරු කෙරුවා. ඇනෝ , ෆේක් සහ දඩයක්කාරයින් වෙන් වෙන්ව විස්තර කලා මම අලුත් පෝස්ට් එක.

හැබැයි තව දෙයක්, අපෙ දුක නොදන්න කෙනෙකුට කිව්වම අතුරු ප්‍රතිපල භයානක වැඩි නැද්ද?නිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-54246809600191880892011-11-09T22:21:10.244-08:002011-11-09T22:21:10.244-08:00බනී
ආ...ඔයා බනී මල්ලියෙක්ද? කමක් නෑ. එහෙනම් නිකම්ම...බනී
ආ...ඔයා බනී මල්ලියෙක්ද? කමක් නෑ. එහෙනම් නිකම්ම නිකම්ම නිකම් බනී කියන්නම් අදට පස්සෙ.නිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-46026103930108935212011-11-09T22:20:58.176-08:002011-11-09T22:20:58.176-08:00රවා අයියා
ඔයාගෙ පියාපත් සෙවණ.හිනා ලෝකයයි.කෙල්ලො සෙ...රවා අයියා
ඔයාගෙ පියාපත් සෙවණ.හිනා ලෝකයයි.කෙල්ලො සෙට් එක මෙතන රෝල්වෙවී හිනාව.
හා හා. එහෙනම් ඔන්න අපෙ දුක අහන්න එන්නකෝ මේ පැත්තේ.
මොකද ඔය පීදෙන ගොයමේ ෆොටෝ එකක්? දාන්න ඇත්ත එකක්.නිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-12488586578235543912011-11-05T05:39:32.305-07:002011-11-05T05:39:32.305-07:00මේ මේ මාරයො.. මට නම් වැඩ තියෙනවා ඔය වාදා බයිල අහා ...මේ මේ මාරයො.. මට නම් වැඩ තියෙනවා ඔය වාදා බයිල අහා අහා ඉන්න වෙලාවක් නැ.. මගේ නම ගලව ගනින් ඇ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-46110483953516385352011-11-05T04:17:53.175-07:002011-11-05T04:17:53.175-07:00ෂා ෂා මං පරක්කුද මංදා.. දැන් ඔයාලා කාටද දුකක් තියෙ...ෂා ෂා මං පරක්කුද මංදා.. දැන් ඔයාලා කාටද දුකක් තියෙන්නේ.. එහෙමනං මෙහෙම බ්ලොග් ලිය ලිය අඩන්න එපා..එන්න මං ඉන්නවා ඔයාලගේ දුක අහන්න බලාගෙන...
දාගන්න අර ලිස්ට් එකට පූසෝ බනියෝ මාරයෝ කියලා..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-75230079355465249102011-11-04T19:59:13.746-07:002011-11-04T19:59:13.746-07:00රවා..... අන්තිමට අහපන් නංගිලා සෙට් එක 86ට කලින්ද 8...රවා..... අන්තිමට අහපන් නංගිලා සෙට් එක 86ට කලින්ද 86න් පස්සෙද කියලා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-69067870766175264962011-10-13T18:22:33.495-07:002011-10-13T18:22:33.495-07:00ඇනෝලට කීමේ ආදිනවා කියන කතාවට මන් විරුද්ධයි
මන් හිත...ඇනෝලට කීමේ ආදිනවා කියන කතාවට මන් විරුද්ධයි
මන් හිතන්නේ ඕක ඕනේම කොල්ලෙක්ට කියලා වෙන්න පුළුවන්. අනික නම ගම ෆොටෝ විස්තර දාගෙන හිටියට ඒ ප්‍රොෆයිල් ඇත්තම ඒවා කියනන් බැහැ. ඔන්ලයින් යාලුවෙක්ට කියනවට වඩා හැබෑවටම දන්න මුනගැහෙන කෙනෙක්ට කියලා ඔයිට වඩා කරදර වෙන්නත් බැරි නැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-9345851942576107782011-10-12T17:54:46.431-07:002011-10-12T17:54:46.431-07:00අනේ මංදා අයියා කිවාම ලැජ්ජාවෙ බැහැ.. මං හිතන්නෙ මං...අනේ මංදා අයියා කිවාම ලැජ්ජාවෙ බැහැ.. මං හිතන්නෙ මං මල්ලී.. මං තාම චූටි එකෙක් නෙවැ :P

@රවා.. කවද්ද අයියෙ තටු ආවෙ ? :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-14030656045507332512011-10-12T09:11:00.252-07:002011-10-12T09:11:00.252-07:00රවාගෙ පියාපත් සෙවනට ඔයාලව සාදරෙන් පිළිගන්නවා...රවාගෙ පියාපත් සෙවනට ඔයාලව සාදරෙන් පිළිගන්නවා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-41126160710976286312011-10-12T09:08:50.324-07:002011-10-12T09:08:50.324-07:00නංගිලාද අක්කලාද දන්නෙ නැහැ මෙව්වා මෙහෙම ලියන්නෙ. ඔ...නංගිලාද අක්කලාද දන්නෙ නැහැ මෙව්වා මෙහෙම ලියන්නෙ. ඔයාලා අපිට ඔයාලගෙ දුක සතුට කිව්වොත් අපිත් අහන් ඉන්නවා. දුක බෙදාගත්දි තුනි වෙනවා, සතුට බෙදාගත්දි වැඩි වෙනවා කියලා හින්දි ෂො එකක දැක්කා. ඉතින් මට නම් කියන්න තියන්නෙ ඔව්වා එලිපිට දිගහැරලා දන්න ඔනා. ඇතුලෙ හංගන් තියන් ඉන්න එකෙන් කාටවත් හොදක් නැහැ අඩුම තරමෙ තව කෙනෙක් ආදර්ශයක් ව්ත් ගනි. කෙල්ලෙක් කොල්ලෙකුට කියන්නෙ නැතුව සත්තුවත්තෙ ඉන්න ගොරිල්ලෙකුට කියන්න යැ. තමන්ගෙ අත්දැකිම් තමන් හිතන පතන විදිය හැමොම හැමොම අතරෙ බෙදාගන්න එක හොද දෙයක්. අපිව අපිටම දකින්න පුළුවන්. එත් ගොඩක් පිරිමි අයත් , ගැහැනු අයත් මෙ සම්බන්දව ලොකු චකිතයක් තියනවා. සමාජෙ කොහොම බැලුවත් ගැහැනු කෙනා දිහැ අඩුවට දාන්නෙ.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-39968196021838523372011-10-12T07:15:57.780-07:002011-10-12T07:15:57.780-07:00බනී අයියා... (එහෙම කිව්වට ඒකටත් බනීද මන්දා) :-ඪ්
...බනී අයියා... (එහෙම කිව්වට ඒකටත් බනීද මන්දා) :-ඪ්

මේ...බනී අයිය.ඔයාව අපි අඳුරන්නෙ නෑ. ඔයාට නෙමෙයි මේ පෝස්ට් එක ලිව්වෙත්.
හාවො පූසො බල්ලො ... ඊ ටී සී කියලා ලිව්වේ කවුරුවත් ටාගට් කරල නෙවේ... :-D

කවුද දන්නෙ ඉතින් ඇත්තටම එහෙම අය ඉන්නවද කියල.. සොරි.

මේකෙන් ඔයාල ඔක්කොම මේ වගෙ කිව්ව නෙවේ. අපි එස්පෑරිමෙන්ට් කරල හොයා ගත්ත ඔබ්සවේසන් ටික තමා මේ ලියාගෙන යන්නෙ.

කොලු ගැන්සි එක්ක කරේ අතදාගෙන ඉන්න ෆිට් කෙල්ලො සෙට් එකක් අපිත්. කොල්ලො කොච්චර හොඳද කියලා අපි දන්නවා.

ඉතින් මේක කෙල්ලන්ට පරිස්සන් වෙන දේවල් ලියන එකක්නේ. තරහ ගන්න ඔට්ටු නෑ ඕං ...

(සිනා සිනා)

ඇවිත් ගියාට හැමෝටම තෑන්කියු වෙරි ගොඩක් ... නෙතරා, බනී , අභීතගෙ වයිෆ් .නිකම්ම කෙල්ලන් සෙට් එකhttps://www.blogger.com/profile/16913978556233204752noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-6956542571926593512011-10-12T07:05:20.088-07:002011-10-12T07:05:20.088-07:00මම මේ ප්‍රොෆයිල් එක අයිති එකාගේ වයිෆ්..... නංගිලා ...මම මේ ප්‍රොෆයිල් එක අයිති එකාගේ වයිෆ්..... නංගිලා හොඳ වැඩක් කරනේ.. අපේ මිනිහත් රෑ දොගොඩහරි ජාමේ ඇහැරගෙන ගෑණුන්ගේ දුක අහනවද දන්නේ නෑ... :D :D :D :DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-28245917442272000022011-10-12T07:02:10.733-07:002011-10-12T07:02:10.733-07:00Internet එකට Girl Guide කියලා වෙනම ජිවිතෙට වෙන් කර...Internet එකට Girl Guide කියලා වෙනම ජිවිතෙට වෙන් කරන්න බැහැනේද ? ප්‍රායෝගික නැනේ ?

මොකද මේක කෙල්ලන්ටම විතරක්ම පේන්න කෝඩ් එකක් නැනෙ ? :D

හොරාට බලන්න දේකුත් නෑ..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-42875935179370158662011-10-12T06:41:02.325-07:002011-10-12T06:41:02.325-07:00හොරෙන් බලන්න එපා බනී.....කැත වැඩනෙ...හොරෙන් බලන්න එපා බනී.....කැත වැඩනෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-77420208415726079712011-10-12T05:51:45.448-07:002011-10-12T05:51:45.448-07:00පස්සෙ දැක්කෙ..
(කෙල්ලන්ට විතරයි හොඳේ) :D කියන කොට...පස්සෙ දැක්කෙ..
(කෙල්ලන්ට විතරයි හොඳේ) :D කියන කොටස.. මං නම් කොල්ලෙක් ඇ..
ඒත් හොරාට වගේ බලන්නම් නේද ? අවුලක් නැනෙ ?

Word verification අයින් කරනවා නම් හොදයි..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6943045098843063864.post-8005155259906156262011-10-12T05:50:33.148-07:002011-10-12T05:50:33.148-07:00දුක කියලා එක්ස්පිරියන්ස් යහමින් තියෙනවා වගේ.. :P
...දුක කියලා එක්ස්පිරියන්ස් යහමින් තියෙනවා වගේ.. :P

මං නම් හාවා නෙවේ.. "Bunny" :P
නම් ගම් හංගලා නම් නැහැ.. බ්ලොග් එකට ඇවිල්ලා බලන්න එකෙ තියෙනවා fb එකට ලිංක් කරලත් ;)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com